Nuwan Shanaka

Adsense ගැන හැමදේම සිංහලෙන්

GOOGLE ADSENSE SINHALA MASTERCLASS Adsense පටන් ගන්න උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක් Adsense ගැන විවිද දේවල් මගෙන් අහලා තිබ්බා. ඉතින් Adsense ගැන උනන්දුවෙන හැම කෙනෙක් වෙනුවෙන්ම මුල ඉදලා නැවත Adsense කරන්න website එකක් සැලසුම් කිරීමේ ඉදලා SEO කරලා මුදල් උපයන්න website එකක් ගොඩනගන තැන දක්වා හැමදේම සිංහලෙන් ඉගෙන ගන්න Youtube මගින් දැන්ම එකතුවෙන්න.Video series එකක් විදියට …

Adsense ගැන හැමදේම සිංහලෙන් Read More »

Loading

speed test

Page Loading Speed For Google Ranking (Core Web Vitals)

මේ ගෙවී යන කාලය තුල වෙබ්සයිට් එකක් ranking වල උඩට ගෙන්න, හෝ google එකේ මුල් පිටු වල ස්ථිරව පවතින්න ඉතා වැදගත් දෙයක් තමයි Core Web Vitals කියන්නේ. මේක ටිකක් හැමෝටම තේරෙන විදියට කිව්වොත් website එකේ page loading speed එක ගැන තමයි කියන්නේ. Core Web Vitals වල තත්වය කොහොමද කියලා ඔබේ website එක add කරලා තියෙන …

Page Loading Speed For Google Ranking (Core Web Vitals) Read More »

වරද්ද ගන්නේ නැතුව website එකක් හදන්න topic එකක් තෝරගමු

වර්තමානයේ website එකක් හදන එක එතරම් අමාරු දෙයක් නොවුණත් බොහෝවිට සාර්ථක website එකක් හදන එක ඒ තරම් සරළ දෙයක් ලෙස සලකන්න බෑ. website එකක් අසාර්ථක වෙන්න හේතු කාරණා බොහෝ තිබිය හැකි මුත් මේ සදහා ඍජුවම බලපාන දෙයක් තමයි තමාට සාර්ථක විය හැකි topic එකක්, niche එකක් එහෙමත් නැත්තන් keywords තෝරානොගැනීම. මම keywords research සේවා සපයන …

වරද්ද ගන්නේ නැතුව website එකක් හදන්න topic එකක් තෝරගමු Read More »

seo-website

සාර්ථක SEO Website එකක් ආරම්භ කිරීම (දෙවන කොටස)

සාර්ථක website එකක් එකිනෙකාගේ අරමුණු පරමාර්ථ මත වෙනස් වෙන පදනමක් ඇති කාරණාවක්. වර්තමානයේ බොහෝවිට අපිට දැකගන්න ලැබෙනවා මුදල් ඉපයීමේ අරමුණින් බොහෝ දෙනෙක් article දමා websites හදනවා. ඕනෑම කෙනෙක් හදන ඕනෑම website එකක් සාර්ථක එකක් බවට පත්කරගන්න එක කරන්න අමාරු වැඩක්, නමුත් හදන website එකේ අඩුපාඩු අවම කරගෙන හදන එක අපිට කරන්න පුලුවන් දෙයක්. ඒ වගේම …

සාර්ථක SEO Website එකක් ආරම්භ කිරීම (දෙවන කොටස) Read More »

Loading

page-loading-speed-seo

Website එකේ Page Speed ඉක්මණින්ම වැඩි කරගමු – Technical SEO

Page loading speed කියන්නේ වර්ථමානයේදී website එකක් හදන කෙනෙක්ට බැහැර කළ නොහැකිම සාදකයක් බවට පත්වෙලා තියෙනවා. මේක Technical SEO part එකක් විදියට හදුනා ගන්න පුලුවන්. බොහෝවිට page speed එහෙමත් නැතිනම් page loading speed කියන්නේ නවකයන් බොහෝදෙනෙක් SEO වලට අදාල කර නොගන්න සහ වැඩි සැලකිල්ලක් නොදක්වන සාදකයක් විදියටත් හදුන්වන්න පුළුවන්. නමුත් ඔබ දැනගත යුතු වැදගත්ම දේ …

Website එකේ Page Speed ඉක්මණින්ම වැඩි කරගමු – Technical SEO Read More »

Loading

SEO-sri-lanka

What is SEO? | SEO ගැන හැමදේම සිංහලෙන් (පළමු කොටස)

SEO Sinhala SEO කියන්නේ search engine optimization මූලික අදහස අර්ථ දක්වන්න පුලුවන්, ටිකක් හැමෝටම තේරෙන විදියට සිංහලෙන් කිව්වොත් “සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය” ලෙස හදුන්වන්න පුලුවන්. තව විදියකට කිව්වොත් search engine එකක් තුල අපේ වෙබ්පිටුවක්, ඉදිරියෙන්ම පවතින පිටුවේ ප්‍රථම ප්‍රථිපලය වෙත rank වීම සදහා අපි සිදුකලයුතු සැකසුම් තමයි SEO වලදී සිදුවෙන්නේ. එහෙමත් නැතිනම් search engine වලට අපේ …

What is SEO? | SEO ගැන හැමදේම සිංහලෙන් (පළමු කොටස) Read More »

Loading

SEO-Search-intent

SEO Search Intent | Ranking වල උඩටම එන්න website එකක් හදමු

Search intent කියන්නේ මොකක්ද? මේ ලිපියෙන් සම්පුර්ණයෙන්ම කතා කරන්න යන්නේ ඒ ගැන. මේ මාතෘකාව website එකක් හදන කෙනෙක්ට කිසිසේත් මගහැරිය හෝ අමතක කළ නොහැකි එකක් වුණත්. මේක ඇත්තටම ලංකාවේ සිටින අපේ අය නම් එතරම් සැලකිල්ලක් දක්වන මාතෘකාවක් ලෙස හදුන්වන්න අමාරු තත්වයක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම website එකක් හදන්න සැලසුම් කරන නවකයෙක්ගේ අතින්නම් මේ මාතෘකාව මගරෙන්න වැඩි …

SEO Search Intent | Ranking වල උඩටම එන්න website එකක් හදමු Read More »

Loading

Affiliate-marketing-sinahalen

Affiliate Marketing Sinhala Guide – මුල සිට හැමදේම සිංහලෙන්

Affiliate Marketing Sinhala අන්තර්ජාලය හරහා වෙබ් අඩවියකින් මුදල් ඉපයීමේදී වඩාත් ජනප්‍රිය ක්‍රමයක් තමයි අනුබද්ධ අලෙවිකරණය එහෙමත් නැතිනම් Affiliate Marketing කියන්නේ. ඉතිං ඔයාලා වෙබ් අඩවියක් ආරම්භ කරන අලුත නම් මේ දේ ඔයාට ගොඩක් වැදගත් වේවි. මොකද මෙමඟින් ඔයාගෙ website එකෙන් ස්ථාවර ආදායමක් උපයලා දෙනවා. ඉතිං කවුද අකමැති එහෙම දේකට. එහෙනම් අපි බලමු Affiliate Marketing කියන්නේ මොකද්ද. …

Affiliate Marketing Sinhala Guide – මුල සිට හැමදේම සිංහලෙන් Read More »

Loading

iskoola-pota-font

Iskoola Pota Sinhala Unicode Font Free Download

Iskoola Pota Sinhala Unicode Font පරිගණකයත් එක්ක එදිනෙද වැඩ කරද්දී නැතුවම බැරි දෙයක් තමයි ඉතින් sinhala fonts කියන්නේ. ඒ අතරිනුත් sinhala unicode fonts වලට සුවිශේෂී තැනක් හිමිව තිබෙනවා. කලින් දවසක අපි free download කරගන්න sinhala fonts pack එකක්ම දුන්නා. මෙතනින් ඒකට යන්න download sinhala fonts අද අපි ඔබට ලබා දෙන්න යන්නේ Iskoola Pota Sinhala Unicode …

Iskoola Pota Sinhala Unicode Font Free Download Read More »

Loading

fiverr-sinhalen

Fiverr Sinhala Tutorial Complete Guide | Fiverr ගැන තේරෙන සිංහලෙන් මුල සිට සරලව හැමදේම

Fiverr Sinhala Tutorial What is fiverr? Fiverr කියන්නෙ ලොකයේ දැනට තිබෙන ප්‍රසිද්ධම online marketplace එකක්. මෙහිදී ඔබට විවිධාකාර සේවාවන් මිලදී ගැනීමට හෝ විකිණීමට හැකියාව පවතිනවා. ඔබ ඕනෑතරම් අසා ඇති ebay, amazon වගෙ websites ගැන, එහිදී ඔබට ඕනෑම රටක සිට ඕනෑම ආකාරයේ භාණ්ඩයක් හෝ විවිධාකාර සේවාවන් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. අද වන විට Fiverr (ෆයිවර්) කියන්නෙත් …

Fiverr Sinhala Tutorial Complete Guide | Fiverr ගැන තේරෙන සිංහලෙන් මුල සිට සරලව හැමදේම Read More »

Loading