Adsense ගැන හැමදේම සිංහලෙන්

GOOGLE ADSENSE SINHALA MASTERCLASS

Adsense පටන් ගන්න උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක් Adsense ගැන විවිද දේවල් මගෙන් අහලා තිබ්බා. ඉතින් Adsense ගැන උනන්දුවෙන හැම කෙනෙක් වෙනුවෙන්ම මුල ඉදලා නැවත Adsense කරන්න website එකක් සැලසුම් කිරීමේ ඉදලා SEO කරලා මුදල් උපයන්න website එකක් ගොඩනගන තැන දක්වා හැමදේම සිංහලෙන් ඉගෙන ගන්න Youtube මගින් දැන්ම එකතුවෙන්න.Video series එකක් විදියට හැමදෙයක් ගැනම පියවරෙන් පියවර ඉගෙන ගන්න කරන්න පුලුවන්. මේකත් එක්ක එකතුවෙන අය මේ වැඩේ ඉගෙන ගන්න පිළිවෙලට කරන්න පටන් ගන්න හදිස්සිවෙලා මොනවත් කරන්න ගන්න එපා.පළවෙනි video එක: 

Loading

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!