iskoola-pota-font

Iskoola Pota Sinhala Unicode Font Free Download

Iskoola Pota Sinhala Unicode Font

පරිගණකයත් එක්ක එදිනෙද වැඩ කරද්දී නැතුවම බැරි දෙයක් තමයි ඉතින් sinhala fonts කියන්නේ. ඒ අතරිනුත් sinhala unicode fonts වලට සුවිශේෂී තැනක් හිමිව තිබෙනවා. කලින් දවසක අපි free download කරගන්න sinhala fonts pack එකක්ම දුන්නා. මෙතනින් ඒකට යන්න download sinhala fonts

අද අපි ඔබට ලබා දෙන්න යන්නේ Iskoola Pota Sinhala Unicode Font එක. මොකද බොහෝ දෙනෙක්ගේ අවශ්‍යතාවට විසදුමක් විදියට iskoola pota sinhala unicode font download කරගන්න පුළුවන් ඔබට නොමිලේම. iskoola pota sinhala font එක භාවිත කරන ඔබ පහත link එක ඔස්සේ ගිහින් free download කරගන්න.

iskoola pota sinhala font free download

අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම Subscribe කරන්න

How to install iskoola pota font for windows 10

මෙම ක්‍රමයට ඔබගේ පරිගණකයේ windows 10 වලට අමතරව windows 7, windows 8, වගේ මෙහෙයුම් පද්දති වලට වුනත් සාර්ථකව මෙම iskoolapota font එක install කරගන්න පුලුවන්.

ඔබ download කරගත් iskoola pota sinhala font එක extract කරගන්න.

ඔබේ පරිගණකයේ Control Panel වෙත යන්න. පසුව පහත image එකේ ඊතල වලින් සලකුණු කර ඇති ආකාරයට small icons යොදා ගෙන fonts folder එකට යන්න පුලුවන්.

download-sinhala-fonts

ඉන්පසු ඔබ free download කරගත් iskoola pota sinhala unicode font එක copy කරගෙන fonts folder එකට paste කරගන්න. එවිට මෙම iskoolapota font එක ඔබේ පරිගණකයට install වීම සිදුවෙයි.

sinhala-unicode-fonts
sinhala-unicode-fonts

Loading

6 thoughts on “Iskoola Pota Sinhala Unicode Font Free Download”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!