Sinhala Fonts කියන්නේ එදිනෙදා පරිගණක හා ඒ ආශ්‍රිත උපකරණ වලින් typing, graphic design, logo design හා sinhala fonts online විවිද වැඩ කටයුතු සදහා භාවිත කරණ අයට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඔබට විවිධ වර්ගයේ sinhala fonts සහිත new sinhala fonts collection එකක් තිබුණොත් එක ඔබගේ වැඩ වලට ලොකු උදව්වක් වේවි. මෙම sinhala fonts pack එක ඔබට photoshop, android, pc, Microsoft word වැනි දේවල වැඩ සදහා වැදගත් වේවි. sinhala unicode fonts ටිකත් අන්තර්ගතයි. පහළ click කර මෙම sinhala fonts free download කරගන්න පුලුවන්.
අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම Subscribe කරන්න
How to install sinhala fonts for windows 10
මෙම ක්‍රමයට ඔබගේ පරිගණකයේ windows 10 වලට අමතරව windows 7, windows 8, windows 8.1 වගේ මෙහෙයුම් පද්දති තිබුනත් සාර්ථකව මෙම beautiful sinhala fonts pack එක install කරගන්න පුලුවන්.
ඔබ download කරගත් sinhala fonts pack එක extract කරගන්න. Password එකක් අවශ්‍ය වුනොත් wigasa.lk ලෙස යොදන්න.
ඔබේ පරිගණකයේ Control Panel වෙත යන්න. පසුව පහත image එකේ ඊතල වලින් සලකුණු කර ඇති ආකාරයට small icons යොදා ගෙන fonts folder එකට යන්න පුලුවන්.

ඉන්පසු ඔබ free download කරගත් sinhala fonts ටික copy කරගෙන fonts folder එකට paste කරගන්න. එවිට මෙම sinhala fonts pack එක ඔබේ පරිගණකයට install වීම සිදුවෙයි.

Comments
Mokakda Password eka
Mama Hoyagaththa wigasa.lk neda
thanks
Thank you..🤩
mokakda password eka
wigasa.lk
very excellent
Password eka mokakda
wigasa.lk
pls password
wigasa.lk
password ak mokada
wigasa.lk
download krn ba neh…page eka view wenne na.
download karanna puluwan, newatha check karala balanna