slt-usage-meter

How to check slt broadband internet usage with slt usage meter

ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් SLT broadband අන්තර්ජාල සේවාව භාවිතා කරනවා. නමුත් බොහොමයක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමා කොයි තරම් data ප්‍රමාණයක් තමන් භාවිතා කරලා තියෙද කියන එක දැනගන්න. මෙම ලිපියෙන් ඔබට slt broadband usage meter එක බලාගන්නේ කොහොමද කියන කාරණාව ගැන පැහැදිලි කරනවා.

SLT usage meter එක බලාගන්න ඔබට මුලින්ම Sri Lanka telecom broadband හි data usage එක බැලීමට අදාළ website එකේ register වීමට සිදු වෙනවා. මෙම ලියාපදිංචිය ක්‍රම දෙකක් ඔස්සේ කිරීම slt ආයතනය ඔබට අවස්ථාව දී තිබෙනවා.

how to check slt internet usage

පළමුව ඔබට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න සිදුවෙනවා. internetvas.slt.lk/registration


ඉන් පසු පහත පරිදි ආකාර දෙකෙන් ඔබට පහසු ආකාරයට ලියාපදිංචිය සිදු කළ යුතු වෙනවා. එහිදී ඔබට ඔබේ slt ලියාපදිංචි ගිණුම් අංකය (බිල් පත් වලද මෙය සදහන්හෝ) ඔබට ලබා දී ඇති SLT broadband username & password මගින්ද සිදු කළ හැක.

slt-usage-meter
slt usage register

slt 4g usage
slt usage register

Register වීමේදී ඔබ ලබා දෙන email address එකට ලැබෙන email එක confirm කිරීම අනිවාර්ය වෙයි. මෙම email එක ඇවිත් නැත්තම් ඔබේ email ගිණුමේ spam folder එකෙහි පරික්ෂා කරන්න.
Register වීමෙන් පසු ඔබේ ගිණුමට log වීමට හැකියාව ලැබේ. මෙතනින් click කර log වෙන්න.

slt usage meter for pc

ඉන්පසු පහත ආකාරයට ඔබ භාවිත කළ data ප්‍රමාණය බලාගැනීමට සහ අමතර data මිලදී ගැනීම සිදුකළ හැක.
මේ සදහා ඔබට 1212 අමතා පාරිබෝගික සහයද ලබා ගත හැක.

how to check slt broadband usage meter
how to check slt broadband usage meter

Loading

1 thought on “How to check slt broadband internet usage with slt usage meter”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!