Article-submission

How to do article submission for SEO

ඔබ ඔබේ website එක google එකේ rank කරගැනීමට බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, ඔබ මේ වෙන විටත් දන්නවා ඇති ඒ සදහා ඔබට backlinks සාදා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් කියලා. මේ ලිපියෙන් ඔබට පුළුවන් article submission කර backlinks සාදා ගන්න හැටි දැනගන්න. article submission කියන්නේ Off Site SEO ගණයට අයත් SEO factor එකක්. මෙම ක්‍රමවේදය මගින් backlinks සාදා ගැනීමෙන් ඔබේ website එක rank කරගැනීමට වඩාත් ලේසි වේවි. මෙහි ඇති තවත් එක අමතර වාසියක් වන්නේ එම website එකට එන්නාවූ visitors ලා අපි දැමු article එක හරහා අපේ website එකට පැමිණීමට බොහෝ ඉඩකඩක් පැවතීමයි.

කොහොමද backlinks සාදාගන්නේ?

මේකෙදි ඔබට කරන්න තියෙන්නේ ඉතාමත් සරළ දෙයක්, Article submission සදහාම වෙන් වුණු website එකක් තුළ article එකක් post කර ඒක තුළින් ඔබේ article එකට backlink එකක් සාදා ගැනීමයි. මෙම websites, article directory එකක් ලෙසද සැලකිය හැකිය. මේ සදහා මුදල් ගෙවා මේ කාර්ය කිරීමට අවස්ථාව ලබා දෙන websites මෙන්ම, නොමිලේ මෙම කාර්ය කළ හැකි websites බොහොමයක් ඇත. Article submission site list එකක් පහලින් දක්වා ඇත. එම website වලට ගොඩවී ඔබට backlinks සාදා ගත හැකිය. එම website වලට submit (post) කිරීම සදහා, හරයකින් යුතු තමන්ගේම article යොදාගන්න.

Article submission site list for SEO

1http://www.goarticles.info 
2http://www.thearticlebuzz.com/
3http://www.encodinghub.com/insertarticles/
4http://www.insertarticles.info/
5http://www.addyourstory.info/
6http://www.amazines.com/ 
7http://www.articledashboard.com/
8http://letsbefamous.com/ 
9http://www.articlesfactory.com/
10http://www.articlecede.com/ 
11http://hubpages.com/ 
12http://www.dailykhoz.com/ 
13http://insertarticle.com/ 
14http://www.rebelmouze.com/
15http://assentarticle.com/ 
16http://www.netezinearticles.com/
17http://pastearticle.com/ 
18https://www.abilogic.com/articles
19http://ezinearticles.com/ 
20https://www.otherarticles.com/
21http://www.apsense.com/ 
22https://www.articlecube.com/
23http://www.123articleonline.com/
24http://uberarticles.com/ 
25http://www.ezinepost.com/ 
26http://www.articles.org/ 
27http://www.articlekit.com/ 
28http://www.pubarticles.com/ 
29http://www.articlesphere.com/
30http://www.realestateproarticles.com/
31http://ezinemark.com/ 
32http://www.articlegeek.com/ 
33http://www.articlealley.com/ 
34http://www.simplysearch4it.com/
35http://www.zimbio.com/ 
36https://article999.com/ 
37http://articleneed.com/ 
38http://www.openarticles.com/
39http://www.articlesbd.com/ 
40http://www.articlebiz.com/ 
41http://www.earticlesonline.com/
42http://www.easy-articles.com/
43http://articlecatalog.com/ 
44http://www.articlebliss.com/ 
45http://www.streetarticles.com/
46http://www.abcarticledirectory.com/
47http://www.selfgrowth.com/ 
48http://www.threadwatch.org/ 
49https://www.articlesbase.com/
50http://www.webmasterslibrary.com/
51https://www.isnare.com/ 
52http://www.howtoadvice.com/
53http://www.dime-co.com/ 
54http://www.1articleworld.com/
55http://articlicious.com/ 
56http://articles.submityourarticle.com/home.php
57http://www.ezinemark.com/ 
58http://www.readezarchive.com/
59http://www.linkcompose.com/
60http://www.articledoctor.com/
61http://www.upublish.info/ 
62http://www.sooperarticles.com/
63http://www.a1articles.com/ 
64http://www.articles.seoforums.me.uk/
65http://adarticles.net/ 
66http://www.goyourstory.com/

Loading

2 thoughts on “How to do article submission for SEO”

  1. Blogger, WordPress වගේ ඒවගෙන් back-link හදා ගන්නේ කොහොමද? Web 2 කියන්නේ මෙවදට.
    අලුතෙන් පටන් ගත්ත Site එකකට දවසකට back link කියක් වගේ හොදා ගන්න පුලුවන්ද?
    Site එක සමන්නයෙන් Rack වෙන්න දවස් කියක් වගේ යනවද?
    අපි keyword එකක් හොයා ගත්තම එකේ google එකේ මුල් පිටුවේ YouTube වීඩියෝ හරි Reddit එකේ හරි තිබුනොත් Rank කර ගන්න අමාරු වෙයිද?
    පුලුවන්නම් මේ ටිකට උත්තරයක් දෙන්න බලන්න. ගොඩක් ලොකු උදව්වක්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!