adsense-sinhala-srilanka

Google Adsense ගැන තේරෙන සිංහලෙන්ම

In Google Adsense by Nuwan Shanaka57 Comments

Google Adsense ගැන සම්පුර්ණ කතාව තේරෙන සිංහලෙන් A to Z

Google Adsense කියන්නේ Google සමාගමේ තියෙන Google හා අනුබද්ධ සමාගම් වලින් එකක්. මේක දැන්වීම් ප්‍රචාරණය (Online Ads Publisher) සදහා ඉඩ කඩ ලබා දෙන ලෝකේ තියෙන ලොකුම ආයතනය කිව්වොත් මං නිවැරදි. මොකද ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැනේ මේක Google සමාගම සතුවයි පවතින්නේ.

 

Adsense එකෙන් කොහොමද අපිට දැන්වීම් ප්‍රචාරණය කරන්න දෙන්නේ? කොහෙන්ද එයාලට Ads?

මේක වෙන්නේ මෙහෙමයි, Google ආයතනේ තවත් අනුබද්ද සමාගමක් තියෙනවා Google Adword කියලා ඔබ දන්නවා ඇති. මේකෙන් තමයි Adsense එකට Ads ලැබෙන්නේ. මේකෙන් කරන්නේ ප්‍රචාරණය සදහා දැන්වීම් බාරගන්න එකයි.

හැ, කිව්වේ මොකක්ද?

හිතන්න ඔබ අන්තර්ජාලය හරහා Website එකකින්  Mobile Phones විකුණන ව්‍යාපාරයක් කරනවා කියා. දැන් ඔබට වශ්‍යයි ඔබේ Sales වැඩිකරගන්න. ඔබ දන්නවා Sales වැඩි කරගන්න නම් Website එකට එන පිරිස වැඩිකරගන්න වෙනවා. මේ සදහා ඔබට පුළුවන් Google Adword භාවිත කරන්න. Google Adword වෙත මුදල් ගෙවා ඔබ ඔබේ ව්‍යාපාරය ප්‍රචනය කරනවා.

 

Tv එකේ Redio එකේ Ad එකක් දැම්මා නම් අහන්න දකින්න ලැබෙනවා, එත් මේකේ?

අන්න අතනදී තමයි Google Adsense හි ක්‍රියාකාරිත්වය ඇරබෙන්නේ. Google Adword විසින් ලබාගන්න දැන්වීම් Google Adsense හරහා විවිද ක්‍රම ඔස්සේ එම Ads ප්‍රචාරණය වෙනවා.

 

මොනාද ඒ ක්‍රම?

Adsense විසින් එම Ads ප්‍රචාරණය සදහා Adsense හා සම්බන්දව ඇති ලොව පුරා Website පවත්වන් යන්නන්ගේ Websites  ඒ වගේම Google සමාගමේ Subsidiaries ආයතන භාවිත කරනවා හරියට. Blogs කරණ අයගේ Blogger sites, Youtube Channel පවත්වන් යන අයගේ Youtube Channel’s Videos, CSE (Custom Search Engine) පවත්වන්යනන්ගේ CSE Websites සහ Mobile Apps කරන අයගේ Apps වගේ ඒවා. ඒ වගේම සමහර Ads Google SERP එකේම පෙන්නන්නවා එයාලා.

 

Adsense එකෙන් අපිට මුදල් ගෙවන්නේ කොහොමද?

හිතන්න ඔබ Adsense සහිත Website එකක අයිතිකරුවෙක් කියා, දැන් ඔබේ වෙබ් අඩවියේ Google Adsense වෙතින් ලැබෙන Ads ප්‍රචාරණය වේ. ඔබේ Website එකට පැමිණෙන අයකු Ad එකක් Click කලොත් Adsense සමාගම විසන් ඔබට ඒ සදහා කොමිස් මුදලක් ගෙවනු ලබයි.

 

කොච්චර ප්‍රමානයක්ද ගෙවන්නේ?

ඒක තීරණය වෙන්නේ ඔබ භාවිතා කරන Adsense platform (Website, Blogger, Youtube ,App, CSE) එක මතයි. ඔබ Website එකක් මගින් මුදල් උපයන්නේ නම් Adword හි Advertiser එක් Visitor කෙනෙකු වෙනුවෙන් ගෙවන මුදලින් 68% ගෙවනු ලබයි.

 

ගෙවීම් වෙන්නේ කොහොමද? Click එකකට කොච්චර ගෙවනවද?

ඒක සාදක කිහිපයක්  මත රදා පවතියෙනවා.

  • මුලික වශයෙන් Website එකට Traffic (Visitors) එන Country එක මත, සාමාන්යෙන් American, European රටවල් සදහා වැඩි මුදලකුත් Asian රටවල් සදහා ඉතා අඩු මුදලකුත් ගෙවයි.
  • ඔබේ Website එක තුල පෙන්වන Ads මත. තරගකාරිත්වය වැඩි ව්‍යාපාරික Ads සදහා වැඩි මුදලක් ගෙවයි තරගය අඩු වෙන තරමට ගෙවන මුදලත් අඩුයි.
  • Website එකට Traffic එන Traffic Source මත. Google, Yahoo, Facebook, Twitter, Youtube, Other Website’s Ads වගේ ඒව. Google හරහා එන Traffic Ad Click සදහා වැඩිපුර ගෙවයි.
  • Website එක සදා ඇති Niche, Category මත සහ භාවිත කර ඇති Keywords මත.
  • Google Adsense ගිනුමේ Active භාවය මත යම් අවස්ථා වල.

 

සාමාන්යෙන් Ad Click එකක් සදහා $0.01 – $15 පමණ දක්වා ගෙවීම් වෙනවා ඊට අමතරව සිම්ත ප්‍රමාණයක් Ads  සදහා $15 -$200 පමණ දක්වාද ගෙවන අවස්ථා පවතී. වැඩිම ගෙවීමක් සිදුවෙන්නේ $0.01- $4 දක්වායි. Asian Countries සදහා $0.01 -$0.40 බොහෝ විට ගෙවීම් සිදුවේ. American, European Countries සදහා $1 වැඩි ප්‍රමාණයක් බොහෝ විට ලැබෙයි.

 

මොනාද තියෙන්න ඕන  Google Adsense පටන් ගන්නේ?

ඒ සදහා Adsense හි නීති රෙගුලාසි වලට අනුකුලව සෑදු සහ Adsense අනුමත කරන පරිසාදන මට්ටමට අනුකුල Website, Blogsite එකක්, Youtube Channel එකක්  Mobile App එකක්  CSE එකක්  තිබිය යුතුයි. පසුව Adsense සදහා Apply කල හැකියි. දින කිහිපයක් තුල ඔබට Approval එක දිය හැකි බව හා නොහැකි බව Email  මගින් දැනුම් දෙයි.

කොහොමද Google Adsense වලින් මුදල් උපයන්න පටන් ගන්නේ ලේසිම විදිය?

මේක ඔබේ දැනුම සහ කාරණා කිහිපයක් මත රදාපවතිනවා. එත් ලේසිම විදිය ලෙස මං දකින්නේ Website හෝ  Blogsite එකක් පටන් ගන්න එක. Youtube Channel එකක ඔබ පටන් ගත්තත් Adsense Approve වෙන්න නොහිතන කාලයක් යන්න පුළුවන්. CSE පටන් ගත්තත් ඒක මිනිස්සු අතරට ගෙනියන්න සාපේක්ෂව වැඩි මහන්සියක් දරන්න වෙයි. Mobile App එකක් පටන් ගන්න එකට ඔබට දැනුම නැත්තන් ඒ සදහා වැඩි වියදමක් දරන්න වෙයි. ඒ නිසා Website හෝ  Blogsite හදන එක පහසුයි මොකද මුකුත් නොදන්නා කෙනෙක්ට වුනත් ටිකක් ඇත පත ගාලා  වැඩේ අල්ල ගත්ත හැකි.

 

Website එකක් හදාගන්න මොනාද ඕන?

Website එකක් හදාගන්න ඔබ ලග කිසිදු මුදලක් නොමැති නම් Blogger. com හරහා හදන එක තම හොද. එහෙම හැදුවත් අව්රුද්දක් සදහා $1 එකක් වියදම් කරලා  Domain name එකක් ගන්න එක තමා හොද. එත් ඔබට යම්කිසි මුදලක් වියදම් කල හැකි නම් හොදම සහ පහසුම ක්‍රමය WordPress හරහා Website එකක් හදන එකයි.ඒ සදහා Domain name එකට අමතරව Hosting අවශ්‍ය වෙනවා එකට මසකට $2-$5 අතර ගානක් අවම වශයෙන් අවශ්‍ය වෙයි. මේ සදහා ලෝකයේ පිළිගත් Hosting සපයන ආයතනයක් භාවිත කරන තරමට හොදයි

Hosting මිලදී ගන්න පහල Click කරන්න

hosting-wigasa

 

Domains $0.99/Year Click Here

namecheap domains

Buy NameCheap Hosting

 

 

Website එකක් හදාගන්නේ කොහොමද?

Blogger. com හරහා නම් කෙලින්ම ගිහින් Register වෙලා අදාල පියවරයන් අනුගමනය කරන්න. Domain Name එකකුත් Add කරගන්න. Free Domains භාවිත කරන්න එපා. Step by Step කරන හැටි youtube වල තියෙනවා.

WordPress නම් ඔබේ Domain name එක සදහා Hosting අරගත්තම ලැබෙන Control Panel එකේ WordPress Install කරගෙන Log වෙන්නයි තියෙන්නේ. Step by Step කරන හැටි youtube වල තියෙනවා.

 

දැන් එතකොට කොහොමද Adsense සදහා Approve ගන්නේ?

  • මේ සදහා වැදගත්ම දේ තමා Niche, Unique and Quality Content. Adsense හි නීති රෙගුලාසි වලට අනුකුල මාතෘකාවක් ගැන Website එක සැදිය යුතුයි. Copy නොකරපු සහ ගුණාත්මක භාවයකින් යුතු ගැලපෙන දේවල් Article වල තිබිය යුතුයි.මේ වගේ Article 10-20  විතර ඕන වෙයි, එකක වචන 800ට වැඩි නම් හොදයි. Article ලිවීමේදී English හෝ Adsense සදහා වලංගු භාෂාවක් භාවිත කරන්න, අනිවාර්යෙන්ම SEO (Search Engine Optimization) ගැන අවදානය දෙන්න ඔබ Google හරහා Website Traffic ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්.

 

  • About, Contact, Sitemap, Privacy Policy වගේ Pages ඇතුලත් කරන්න. Privacy Policy සදහා Privacy Policy Generator Website එකක් භාවිත කල හැක. Google කරන්න ඒ සදහා “Privacy Policy Generator” Sitemap එකත් ඒ ආකාරයෙන්ම කල හැකි, WordPress නම් Plugin එකක් මගින් එක හැකියි.Yoast, All in One SEO වගේ.
  • සරල පැහැදිලි Template එකක් භාවිත කරන්න Clear Navigation සහිත, Menu Bar එහෙම.
  • Broken Links තියෙන්න දෙන්න එපා.
  • Website එක හදලා ඉවර නම් Webmaster tools වලට Website එක ඇතුලත් කර Sitemap එක Submit කරන්න.
  • දවස් 5ක් විතර ඔය ගැන්මෙන්ම ඉවසන් ඉදල Adsense වලට Apply කරන්න com හරහා කෙලින්ම. blogger හරහා තරමට වැඩේ ලේසි වෙයි. ඉහත සියල්ල නිවැරදිව සිදු වුනා නම් බොහෝ විට ඔබේ ගිණුම දින 2-10 ඇතුලත Approve  වෙයි.
Adsense sinhala

Adsense Sinhala

Adsense අදායම අතට ගන්නේ කොහොමද?

ඊට කලින් ඔබේ ගිණුම Verify විය යුතුයි. ඔබ $10 මුදලක් ඉපැයීමෙන් පසු Pin Number එකක් සහිත  Letter එකක් ඔබට එවනු ලබයි, මේක එවන්නේ ඔබ Adsense ගිණුම සදහා භවිත කල Name & Address වලට අනුවයි. ඒ  Pin Number  එක Adsense එකේ අදාල තැන දාන්න  විතරයි තියෙන්නේ, Letter එක එන්න සති 1-4 අතර කාලයක් යනවා බොහෝ විට. Bank Details අදාල ස්ථානයේ Add කරගන්න. රතු පාට banner එකක් ආකාරයෙන් මේ සියල්ල Adsense ගිණුම තුල පෙන්නුම කරයි. මේ සියල්ල සිදු වී ඇති පසුබිමක ඔබ අවම වශයෙන් $100 මේ මස අවසන් වීමට පෙර උපාය ඇත්නම් ඒ මුදල ඊලග මාසයේ 21-26 අතර දින තුල Bank එකට ලැබෙයි.

 

ඊට අමතරව එන ගැටළු.

 

කොච්චර Try කලත් Approve එක දෙන්නේ නැනේ?

හ්ම්,,,, අර කලින් කියපු කාරණා ගැන හොදට ආයේ බලන්න. එත් හරියන්නේ නැත්තන් වෙන Website එකක් හදල Approve අරන් දෙකේම Ads දාගන්න.

 

අපේ තියෙන Website සේරටම එක Adsense Account එකක් Use  නැද්ද?

Approve ගත්තට පස්සේ Website කීපයක Ads දැම්මට කමක් නෑ. එහෙම දන්න පුළුවන්. එත් ඔබ සතු සියලු මුදල් එකම සේප්පුවක දමන්න එපා, මොකද Adsense එක, ඔබේ එක  Website එකක ගැටළුවක් නිසා Adsense ගිණුම Banned වුනොත් අනිත් Website ටිකත් අපරාදේ.

 

එක්කෙන්ක්ට Adsense Account දෙකක් Use කරන්න බැරිද?

පුළුවන් කිහිපයක් වුනත්. එත් Adsense නීති වලට අනුව නම් එක්කෙන්ක්ට එකයි. කිහිපයක් ඔබ ගෙදර එකම ලිපිනයට Register කරනවා නම්, පව්ලේ කෙනෙකුගේ නමක් ඒ සදහා යොදාගන්න. මොකද Name & Address සම්පුර්ණයෙන්ම සමයි නම් Banned වෙයි, සහ එහෙම ඒවා Approve කරන්නේ නෑ.

 

වෙනත් රටක විදියට හදපු Adsense Account එකක තියෙවෙනස මොකක්ද?

වෙනසකට තියෙන්නේ Adsense Account එක Register කරපු රට තමා. ඊට අමතරව සමහර අය වෙන රටවල ඒවා Use කරන්නේ Approve කරගන්න තියෙන පහසුව නිසා. American & European රටවල් වලට මෙහෙට වැඩ පහසුවෙන් Approve  වෙනවා. ඒත් එහෙම Use කරන්නත් Address Verify කරගන්න මාර්ගයක් තිබිය යුතුයි. Payment නම් Payoneer Bank හරහා ලබා ගත හැකි රටවල් තියෙනවා. USA,UK,Germany,Italy වගේ ඒවා. Login ip එහෙමත් ඒ රටට අදාල ඒවා භවිත කරන්නේ මොකද මේක ටිකක් අවදානම් කොහොමත්. Adsense නීති වලට විරුද්දයි. හොදම දේ තම මෙහෙ විදියට හදාගන්න එක.

 

Adsense වලට ලොග් වෙන්න වෙන්න වෙන Email එකක් Add කරගන්න පුලුවන්ද?

ඔව් පුළුවන්. Email වෙනස් කරගන්න හෝ තව Email එකක් Add කරගන්න.

 

Adsense ගුනුම Banned නොවී තියාගන්නේ කොහොමද?

ඒක අමාරු දෙයක් නෙවෙයි. Google Adsense Terms & Condition වලට අනුව වෙබ් අඩවිය පවත්වන් යන්න. මුලිකවම තමන්ගේ Website එකේ Ads තමන් හෝ වෙන කාටවත් කියල Click කරවගන්න එපා. Ad Code  ආකාරයකින් වෙනස් කරන්න එපා. මොනවා විදියකටවත් Fake Traffic or Click භාවිත කරන්න එපා. Adsense නීති වලට අනුකුල Website සදහා පමණක් Adsense Account එක යොදාගන්න. Web Visitor නොමග යන ආකාරයට Ad දාන්න  එපා. Social Media හරහා Traffic ගන්න අයෙක් නම්, බොරු දේවල් යොදාගෙන Traffic ගන්න එපා.

 

Adsense ගුනුම Banned වුනොත් නැවත ලබා ගත හැකිද?

99.99% නැවත ලබාගන්න බැහැ, Adsense එකේ තිබ්බ නොගෙවූ මුදල් වත් නැවත ලැබෙන්නේ නෑ.

 

Website එකට Traffic ගන්නේ කොහොමද?

ක්‍රම කිහිපයක් තියෙනවා, හොදම ක්‍රමය Website SEO කරන එක. කාලයක් ශ්‍රමයක් මුදලක් වය වෙන්න පුළුවන්, එත් ලොකු අදමයකට යන්න පුළුවන් පහු වෙද්දී. දවස ගානේ Update කරන්න දේකුත් නෑ. ඊළගට හොදම ක්‍රමය Social Media කාලයත් ශ්‍රමයත් ලොකුවට වැය  කරන්න වෙනවා මේකට නම් දවස් ගානේ වගේ Update කරන්න වෙනවනේ Traffic ගන්න. අනිත එක Advertise කරන එක, මේකට Google Adword හෝ ඒ වගේ  Advertising Networks, Social Media හෝ වෙනත් Websites වුනත් භාවිත කරන්න පුළුවන්, මේකෙදි වැඩියෙන්ම ඕන මුදල් තමා.අවදානමක් තියෙනවා මොකද බලාපොරොත්තු වෙන තරම් Click අවේ නැත්තන් වියදම් වුන ගැනවත් නැති වෙන්නත් පුළුවන්.

 

අමතර ගැටළු ඇත්නම් පහලින් කොටාගෙන යන්න.

BUY Website with Approved Google Adsense Account

Adsense sinhalen තව කියවන්න

Facebook Comments

Comments

comments

Comments

  1. Pingback: Keyword Research සහ Content For SEO Website | Rank No:1 In Google

  2. Pingback: Google Adsense at a Glance – The Internat Marketing Blog

  3. Thanks for posting such a valuable article about google adsense. I was looking a good article about how to get google adsense approval. specially in sinhala. finally got it!! 🙂

  4. Pingback: Website එකක් සාදා Google Adsense ගිනුම approve කරගෙන මුදල් උපයන්න ආරම්භ කිරීම

  5. Apita mulin patan ganna free keyword research karanna hoda tool ekak nadda. ekaparata ganna salli na

  6. Hello would you mind sharing which blog platform you’re
    using? I’m going to start my own blog in the near future but I’m having a
    tough time deciding between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    The reason I ask is because your design and style seems different then most blogs and
    I’m looking for something unique. P.S
    Apologies for getting off-topic but I had to ask!

  7. Hi! I just would like to give you a big thumbs up for the excellent info
    you have got here on this post. I will be coming back
    to your site for more soon.

  8. Thanks for finally talking about >Google Adsense ගැන තේරෙන
    සිංහලෙන් හැමදේම | Make Money
    Online <Loved it!

  9. magnificent post, very informative. I wonder why the other specialists of this sector do not notice this. You should continue your writing. I am sure, you have a great readers’ base already!

  10. constantly i used to read smaller articles or reviews that also clear their motive, and that is also
    happening with this post which I am reading here.

  11. Hey I know this is off topic but I was wondering
    if you knew of any widgets I could add to my blog that automatically tweet my newest twitter
    updates. I’ve been looking for a plug-in like this for quite some time and was
    hoping maybe you would have some experience with
    something like this. Please let me know if you run into anything.
    I truly enjoy reading your blog and I look forward to your new updates.

  12. I’m really enjoying the design and layout of your site. It’s
    a very easy on the eyes which makes it much more enjoyable for me to come here and visit
    more often. Did you hire out a developer to create your theme?

    Fantastic work!

  13. Hi there, You have done a fantastic job. I will definitely digg it and personally suggest to
    my friends. I’m sure they’ll be benefited from this site.

  14. Woah! I’m really loving the template/theme of this
    website. It’s simple, yet effective. A lot of times it’s tough to get that “perfect balance” between usability and visual appeal.
    I must say that you’ve done a awesome job with this.
    In addition, the blog loads very quick for me on Chrome.
    Exceptional Blog!

  15. hey there and thank you for your information – I’ve definitely picked up anything new from right here.
    I did however expertise some technical issues using this website, since I
    experienced to reload the site many times previous to
    I could get it to load properly. I had been wondering if your hosting is OK?
    Not that I’m complaining, but slow loading instances times will often affect your placement
    in google and could damage your high-quality score if ads and marketing with Adwords.
    Anyway I am adding this RSS to my email and can look out
    for a lot more of your respective exciting content.

    Ensure that you update this again very soon.

  16. At this time it appears like Expression Engine is the top blogging platform available right
    now. (from what I’ve read) Is that what you are using
    on your blog?

  17. Currently it seems like Expression Engine is the preferred blogging platform available right now.
    (from what I’ve read) Is that what you are using on your blog?

  18. Awesome issues here. I am very glad to look your post.
    Thanks a lot and I am looking ahead to touch you.

    Will you kindly drop me a mail?

  19. It’s a pity you don’t have a donate button! I’d most certainly donate to
    this brilliant blog! I suppose for now i’ll settle for bookmarking and adding your
    RSS feed to my Google account. I look forward to brand new updates and will share this blog with
    my Facebook group. Talk soon!

  20. certainly like your web-site however you need to test the spelling on several of your
    posts. Many of them are rife with spelling issues and I to find it very troublesome to inform the truth however
    I will surely come back again.

  21. Hi there very nice website!! Guy .. Beautiful ..
    Wonderful .. I will bookmark your website and take the feeds also?
    I’m happy to find so many helpful info here within the put up, we want work out extra strategies on this regard, thanks for sharing.

    . . . . .

  22. Hi there, just became aware of your blog through Google,
    and found that it’s truly informative. I am going to
    watch out for brussels. I’ll be grateful if
    you continue this in future. Many people will be benefited from your writing.
    Cheers!

  23. Great beat ! I wish to apprentice even as you amend your site, how can i subscribe for a weblog web site?
    The account aided me a appropriate deal. I were a little bit familiar of this your broadcast offered
    bright clear concept

  24. Hello There. I found your blog using msn. This is a
    very well written article. I’ll make sure to bookmark it and come back to read more of your useful information.
    Thanks for the post. I will certainly comeback.

  25. Nice post. I was checking constantly this blog and I am impressed!
    Extremely helpful information particularly the last part
    🙂 I care for such information much. I was looking for this particular information for a very long time.
    Thank you and best of luck.

  26. Woah! I’m really enjoying the template/theme of this site.
    It’s simple, yet effective. A lot of times it’s challenging to get that “perfect balance” between user friendliness
    and visual appeal. I must say you’ve done a fantastic job
    with this. Also, the blog loads super quick for me on Safari.
    Outstanding Blog!

  27. Fantastic beat ! I would like to apprentice even as you amend your site, how can i subscribe for a weblog website?
    The account helped me a acceptable deal. I
    had been a little bit familiar of this your broadcast offered vibrant transparent concept

  28. I have learn some excellent stuff here. Definitely price bookmarking for
    revisiting. I surprise how much attempt you set
    to create such a excellent informative site.

  29. We stumbled over here coming from a different web address
    and thought I might as well check things out. I like what I see so now i’m following you.
    Look forward to looking over your web page again.

  30. Wow, fantastic blog layout! How long have you been blogging for?

    you make blogging look easy. The overall look of your
    web site is great, as well as the content!

  31. What i do not understood is in truth how you are not actually much more well-appreciated than you may be right now.

    You are so intelligent. You know therefore considerably in relation to this subject, made me personally believe it from a lot of numerous angles.
    Its like women and men are not interested except it is one thing to do with Girl gaga!
    Your personal stuffs excellent. At all times deal with it up!

  32. I used to be suggested this web site by my cousin. I am no longer sure whether
    this put up is written via him as nobody else understand such specific about my problem.
    You’re amazing! Thank you!

  33. Please let me know if you’re looking for a author for your weblog.

    You have some really good articles and I feel I would be a good
    asset. If you ever want to take some of the load off,
    I’d absolutely love to write some articles for your blog in exchange for a link back to mine.

    Please blast me an e-mail if interested. Kudos!

  34. Wow that was odd. I just wrote an really long comment
    but after I clicked submit my comment didn’t appear.
    Grrrr… well I’m not writing all that over again. Anyways, just wanted to say fantastic blog!

Leave a Comment