View Post

Original Content එකක් ලියන්නේ කොහොමද?

Google Adsense, Affiliate Marketing වගේ විවිධ අරමුණු උදෙසා websites හදන, content ලියන බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් සාර්ථකව original content එකක් ලියන එක මේ හැමෝටම ඉතාම වැදගත් දෙයක්. ඉතින් ඒ ගැන …