Website එකක් සාදා Adsense ගිනුම approve කරගෙන මුදල් උපයන්න ආරම්භ කිරීමට අදහසක්

Website එකක් යොදාගෙන Google Adsense, Affiliate Marketing එහෙමත් නැතිනම් වෙනත් ක්‍රමවේදයන් ඔස්සේ ඩොලර් දහස් ගනන් උපයන අය ගැන ඔබ අසා ඇති, දැක තිබෙනවා ඇති. Website එකක් හදලා කවුරු කොහොම කොයි විදියට මුදල් ඉපයුවත් මං කොහොමද ඇත්තටම website එකක් හදලා සල්ලි කියක් හරි හොයන්න පටන් ගන්නෙ. මේක තමයි අලුතෙන් එන බොහො දෙනෙක්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නය. පසුගිය … Continue reading Website එකක් සාදා Adsense ගිනුම approve කරගෙන මුදල් උපයන්න ආරම්භ කිරීමට අදහසක්